නාමල්ට අධිචෝදනා

නාමල්ට අධිචෝදනා

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට වූ චෝදනාවලට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවී තිබෙනවා.

මෙසේ අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බව සඳහන්.

Share This