
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයා වශයෙන් ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්,