
දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක දෙකකට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම හෙට (01) මධ්‍යහන 12.30 දක්වා බලාත්මක බවයි
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, කන්ඳකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සූරනතොට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලට අදාළව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය බල ප්‍රදේශයට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා