පළාත් පාලන ඡන්දයට ඇප මුදල් තැන්පත් කළ දේශපාලන පක්ෂ

පළාත් පාලන ඡන්දයට ඇප මුදල් තැන්පත් කළ දේශපාලන පක්ෂ

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප තැන්පත් භාරගැනීම ආරම්භකළ ඉකුත් 3වනදා සිට ඊයේ (4) ප.ව. 4.15 දක්වා කාලය තුළ ඇප තැන්පත් කරනු ලැබූ දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දේශපාලන පක්ෂ දෙකක් කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ස්වාධීන කණ්ඩායම් 09ක් එම දිස්ත්‍රික්ක සඳහා මෙන්ම මහනුවර, ගම්පහ සහ අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.

ඒ, පළාත් පාලන ආයතන 23ක් සඳහායි.

Share This