HomeLocal Newsපොලීසියේ පුටු මාරුවක්March 9, 2025 11:04 am 0ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ. Share This