
චීනයෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 2 කට අධික ණයක්
චීනයෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 2 කට අධික ණයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
පාකිස්ථාන මුදල් අමාත්‍ය කුරාම් ෂෙසාඩ්ගේ උපදේශක එම ණයක් ලබා දුන් බව ප්‍රකාශ කර තිබෙනවා
2024 සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 7 ක ඇපයක් ලබා ගැනීමෙන් පසු පාකිස්තානය සිය මූල්‍ය කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටිනවා