රාජ්‍ය සේවය අලුත් කරන්න මහජන අදහස් හා යෝජනා කැඳවයි

රාජ්‍ය සේවය අලුත් කරන්න මහජන අදහස් හා යෝජනා කැඳවයි

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබෙනවා

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This