මැතිවරණ පැමිණිලි යොමු කරන්න EC – EDR ඇප් එකක් (VIDEO)

මැතිවරණ පැමිණිලි යොමු කරන්න EC – EDR ඇප් එකක් (VIDEO)

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් මැතිවරණ කොමිෂන් සභාව හදුන්වා දී තිබෙනවා

ඒ අනුව විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම තුළින් හැකියාව හිමි වනවා

එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ පැමිණිල්ල යොමු කරන පුද්ගලයා සිය පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ විස්තර ද මේ තුළින් ලබා ගත හැකි බවයි

එමෙන්ම මෙම යෙදවුම හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාවද පවතින බවයි ඔහු කියා සිටියේ

Share This