මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයට රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා

ඒ අනුව ප්‍රබල කම්පනය තායිලන්තය සහ නිරිතදිග චීනයේ යුනාන් දක්වා පැතිර ගිය අතර, සමාජ මාධ්‍යවල වීඩියෝ බැංකොක්හි ගොඩනැගිලිවලට හානි පෙන්නුම් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම මියන්මාරයේ අගනුවර වන නේපිඩෝ හි මාර්ග කැඩී යාම පිළිබඳ වාර්තා කර තිබෙනවා

කෙසේ වෙතත් හානිය පිළිබඳව මියන්මාරයෙන් නිල ප්‍රකාශයක් නැහැ

Share This