අහයපත් කාලගුණයෙන් අමෙරිකාවේ 19 දෙනෙකු මරුට

අහයපත් කාලගුණයෙන් අමෙරිකාවේ 19 දෙනෙකු මරුට

අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර සහ ටොනාඩෝ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

අයහපත් කාලගුණය නිසා නිවාස දහසකට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කැන්සාස් සිට ඔහියෝ දක්වා අවම වශයෙන් ප්‍රාන්ත 10 ක ටොනේඩෝ 90 කට වඩා වාර්තා වී ඇති බව සඳහන්.

Share This