
පාප් වහන්සේගේ අවමංගල්‍යය කටයුතු අප්‍රේල් 26
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය අප්‍රේල් 26වැනිදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
පාප් වහන්සේගේ අවමංගල්‍යය කටයුතු තීරණය කිරීම සඳහා වතිකානයට රැස් වූ කාදිනල්වරු මෙම තීරණය ගෙන තිබෙනවා.