උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල පරීක්ෂා කළ හැකියි

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This