ඡන්දෙට නිවාඩුදුන් පාසල් මැයි 07 ආරම්භ කෙරේ

ඡන්දෙට නිවාඩුදුන් පාසල් මැයි 07 ආරම්භ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට සහ අනිද්දා යන දෙදින නිවාඩු ලබා දී තිබෙනවා

එම පාසල් එළඹෙන 7 වැනිදා නැවත ආරම්භ වෙනවා

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිලිබද දන්වමින් නිවේදනයක්ද නිකුත්කර තිබෙනවා.

 

Share This