පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල,

පොළොන්නරුව – පොළොන්නරුව ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 15,085 – (9)
සමගි ජන බලවේගය – 6,124 (4)
එක්සත් ජාතික පක්ෂය – 1,224 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,207 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 1,148 (1)

පොළොන්නරුව – පොළොන්නරුව නගර සභාව

ජාතික ජන බලවේගය – 9,768 – (6)
සමගි ජන බලවේගය – 2,965 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 1,687 (1)
එක්සත් ජාතික පක්ෂය – 1,544 (1)

පොළොන්නරුව – දිඹුලාගල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 21,345 (13)
සමගි ජන බලවේගය 10,948 – (2)
පොදුජන එක්සත් පෙරමුණ – 2,889 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,395 (1)
එක්සත් ජාතික පක්ෂය – 1,621 (1)

පොළොන්නරුව – ඇලහැර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 12,344 (10)
සමගි ජන බලවේගය 5,846 – (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,088 (1)
ස්වාධීන කණ්ඩායම 2 – 1,450 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 874 (1)

පොළොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 19351 (20)
සමගි ජන බලවේගය – 6726 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3343 (3)
ජනතා සේවක පක්ෂය – 1356 (1)
පොදුජන එක්සත් පෙරමුණ – (1)

පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 19,336 (19)
සමගි ජන බලවේගය – 8,880 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,567 (3)
සර්වජන බලය – 2,545 – (2)
පොදුජන එක්සත් පෙරමුණ – 618 (1)

පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය සභාව

ජාතික ජනබලවේගය – 9,808 (12)
සමගි ජන බලවේගය – 4,614 (5)
ස්වාධීන කණ්ඩායම 1 – 3,139 (4)
සර්වජන බලය – 2,097 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 6,87 (1)

පොළොන්නරුව – වැලිකන්ද ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 22,294 (8)
සමගි ජන බලවේගය – 10,34 (4)
ස්වාධීන කණ්ඩායම – 4,535 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,690 (2)
එක්සත් ජාතික පක්ෂය – 2,469 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 2,383 (2)

Share This