බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල,

බදුල්ල – මහියංගනය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 17,888 (13)
සමගි ජන බලවේගය – 10,455 (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,592(3)
පොදුජන එක්සත් පෙරමුණ – 3,503 (2)
එක්සත් ජාතික පක්ෂය – 1,608 (1)

බදුල්ල – පස්සර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9,282 (13)
සමගි ජන බලවේගය 5,535 (5)
පොදුජන එක්සත් පෙරමුණ – 4,606 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,618 (1)
ස්වාධීන කණ්ඩායම – 1,608 (1)

බදුල්ල – බදුල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 8,622 (10)
සමගි ජන බලවේගය – 3,349 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 2,465 (2)
ස්වාධීන කණ්ඩායම 1,454 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,135 (1)
සර්ව ජන බලය – 813 (1)

බදුල්ල – හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 7,581 (9)
සමගි ජන බලවේගය – 5,559 (6)
පොදුජන එක්සත් පෙරමුණ – 1,989 (2)
දෙමළ ප්‍රගතිශීලි සන්ධානය – 1,505 (2)

බදුල්ල – හපුතලේ නගර සභාව

ස්වාධීන කණ්ඩායම 01 – 1,038 (5)
ජාතික ජන බලවේගය – 844 (4)
සමගි ජන බලවේගය – 374 (2)

බදුල්ල – හපුතලේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 10,667 (9)
සමගි ජන බලවේගය – 7,014 (6)
එක්සත් ජාතික පක්ෂය – 1,911 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 1,385 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,249 (1)

බදුල්ල – වැලිමඩ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 24,476 (22)
සමගි ජන බලවේගය – 13,489 (10)
පොදුජන එක්සත් පෙරමුණ – 4,247 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,295 (3)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 2,490 (2)
එක්සත් ජාතික පක්ෂය – 2,242 (2)
සර්වජන බලය – 1,443 (1)

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 11,038 (10)
සමගි ජන බලවේගය – 4,809 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1,596 (1)
එක්සත් ජාතික පක්ෂය – 1,255 (1)

බදුල්ල – ඌව පරණගම ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 17,566 (20)
සමගි ජන බලවේගය – 10,293 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,872 (5)
එක්සත් ජාතික පක්ෂය – 4,254 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 3,203 (3)
සර්වජන බලය – 1,829 (1)

බදුල්ල – රිදීමාලියැද්ද ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 13,553 (9)
සමගි ජන බලවේගය – 9,594 (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,697 (2)

බදුල්ල – බණ්ඩාරවෙල මහ නගර සභාව

ජාතික ජන බලවේගය – 4,925 (6)
ස්වාධීන කණ්ඩායම් 01 – 4,020 (5)
සමගි ජන බලවේගය – 2,708 (3)
ස්වාධීන කණ්ඩායම් 02 – 1,053 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 263 (1)

බදුල්ල – ඇල්ල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9,513 (13)
සමගි ජන බලවේගය – 6,059 (5)
පොදුජන එක්සත් පෙරමුණ – 4,036 (4)
ලංකා කම්කරු කොංග්‍රසය – 1,061 (1)
එක්සත් ජාතික පක්ෂය – 1,060 (1)

බදුල්ල – බදුල්ල මහ නගර සභාව

ජාතික ජන බලවේගය – 11,658 (15)
සමගි ජන බලවේගය – 5,002 (6)
පොදුජන එක්සත් පෙරමුණ – 2,427 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,536 (2)
එක්සත් ජාතික පක්ෂය – 857 (1)

බදුල්ල – මීගහකිවුල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 4,718 (9)
සමගි ජන බලවේගය – 2,889 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 1,465 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,061 (2)
එක්සත් ජාතික පක්ෂය – 831 (1)

බදුල්ල – කන්දකැටිය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 5,043 (6)
සමගි ජන බලවේගය – 3,821 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,957 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 1,728 (2)
සර්ව ජන බලය -1,001 (1)

බදුල්ල – ලුණුගල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 4,833 (6)
සමගි ජන බලවේගය – 4,741 (5)
පොදුජන එක්සත් පෙරමුණ – 3,047 (3)
එක්සත් ජාතික පක්ෂය – 2,282 (3)
දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ – 1,363 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 7,35 (1)

බදුල්ල – හැලි ඇල ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 21,212 (23)
සමගි ජන බලවේගය – 8,691 (7)
පොදුජන එක්සත් පෙරමුණ – 6,792 (6)
එක්සත් ජාතික පක්ෂය – 4,512 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,934 (3)
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය – 2,832 (2)
කදුරට ජනතා පෙරමුණ – 1,535 (1)

බදුල්ල – සොරණාතොට ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 4,850 (6)
සමගි ජන බලවේගය – 3,109 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 1,839 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,367 (2)
සර්වජන බලය – 435 (1)
එක්සත් ජාතික පක්ෂය – 361 (1)

Share This