
කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල,
කොළඹ – කොළඹ මහ නගර සභාව
ජාතික ජන බලවේගය – 81,814 (48)
සමගි ජන බලවේගය – 58,375 (29)
එක්සත් ජාතික පක්ෂය 26,297 (13)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,341(5)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 8,630 (4)
ස්වාධීන කණ්ඩායම් 3 – 5,934 (3)
සර්වජන බලය – 3,911 (2)
කොළඹ – දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
ජාතික ජන බලවේගය – 33,764 (29)
සමගි ජන බලවේගය – 14,608 (10)
එක්සත් ජාතික පක්ෂය – 7,555 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 6,242 (4)
සර්වජන බලය – 4,508 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 2,172 (2)
ස්වාධීන කණ්ඩායම් 01 – 638 (1)
කොළඹ – හෝමාගම ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 66,634 (28)
සමගි ජන බලවේගය – 19,376 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 14,575 (6)
එක්සත් ජාතික පක්ෂය – 6,259 (2)
සර්වජන බලය – 3,989 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 3,013 (1)
ස්වාධීන කණ්ඩායම 1 – 2,381 (1)
ජාතික නිදහස් පෙරමුණ – 1,321 (1)
කොළඹ – බොරලැස්ගමුව නගර සභාව
ජාතික ජන බලවේගය – 12,283 (10)
සමගි ජන බලවේගය – 3,349 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 2,030 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,647 (1)
සර්වජන බලය – 1,183 (1)
ස්වාධීන කණ්ඩායම් 01 – 957 (1)
එක්සත් ජාතික පක්ෂය – 816 (1)
කොළඹ – කැස්බෑව නගර සභාව
ජාතික ජන බලවේගය – 48,485 (20)
සමගි ජන බලවේගය – 14,395 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 7,544 (3)
ස්වාධීන කණ්ඩායම 2 – 4,022 (2)
සර්වජන බලය – 3,490 (1)
එක්සත් ජාතික පක්ෂය – 3,035 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 1,800 (1)
ජාතික නිදහස් පෙරමුණ – 1,341 (1)
කොළඹ – කොළොන්නාව නගර සභාව
ජාතික ජන බලවේගය – 11,099 (9)
සමගි ජන බලවේගය – 7,848 (6)
එක්සත් ජාතික පක්ෂය – 2,955 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,473 (1)
සර්වජන බලය 857 – (1)
කොළඹ – මහරගම නගර සභාව
ජාතික ජන බලවේගය – 40,890 (24)
සමගි ජන බලවේගය – 12,000 (6)
ස්වාධීන කණ්ඩායම් 01 – 5,627 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,247 (3)
සර්වජන බලය – 4,233 (2)
ස්වාධීන කණ්ඩායම් 04 – 2,728 (2)
එක්සත් ජාතික පක්ෂය – 2,545 (1)
ස්වාධීන කණ්ඩායම් 02 – 1,388 (1)
කොළඹ – කඩුවෙල මහ නගර සභාව
ජාතික ජන බලවේගය – 60,537 (26)
ස්වාධීන කණ්ඩායම් 01 – 19,455 (8)
සමගි ජන බලවේගය – 12,571 (5)
එක්සත් ජාතික පක්ෂය – 6,667 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,676 (2)
සර්වජන බලය – 3,668 (1)
ජාතික නිදහස් පෙරමුණ – 2,422 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 1,227 (1)
කොළඹ – කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 30,797 (22)
සමගි ජන බලවේගය – 10,747 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,477 (3)
එක්සත් ජාතික පක්ෂය – 3,745 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 2,289 (1)
සර්වජන බලය – 1,330 (1)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 908 (1)
ස්වාධීන කණ්ඩායම 1 – 697 (1)
කොළඹ – මොරටුව මහ නගර සභාව
ජාතික ජන බලවේගය – 34,659 (26)
සමගි ජන බලවේගය – 16,814 (11)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,149 (6)
එක්සත් ජාතික පක්ෂය – 4,809 (3)
සර්වජන බලය – 3,640 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 2,779 (2)
ස්වාධීන කණ්ඩායම 1 – 1,522 (1)
ජාතික නිදහස් පෙරමුණ – 617 (1)
කොළඹ – සීතාවක ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 30,250 (23)
සමගි ජන බලවේගය – 13,270 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,855 (7)
ස්වාධීන කණ්ඩායම 03 – 5,614 (3)
සර්වජන බලය – 2,849 (2)
එක්සත් ජාතික පක්ෂය – 2,613 (2)
ජාතික නිදහස් පෙරමුණ – 1,304 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 863 (1)
කොළඹ – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
ජාතික ජන බලවේගය – 19,417 (21)
සමගි ජන බලවේගය – 8,002 (7)
පොදුජන එක්සත් පෙරමුණ – 3,683 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,664 (2)
සර්ව ජන බලය – 2,919 (2)
එක්සත් ජාතික පක්ෂය – 2,223 (2)
කොළඹ – සීතාවකපුර නගර සභාව
ජාතික ජන බලවේගය – 5,553 (11)
සමගි ජන බලවේගය – 4,025 (6)
ස්වාධීන කණ්ඩායම 02 – 2,457 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 889 (1)
එක්සත් ජාතික පක්ෂය – 574 (1)
සර්වජන බලය – 548 (1)
ස්වාධීන කණ්ඩායම 01 – 318 (1)