
මන්නාරම දිස්ත්රික්කයේ සමස්ත ඡන්ද ප්රතිඵලයන් මෙන්න
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මන්නාරම දිස්ත්රික්කයේ සමස්ත ඡන්ද ප්රතිඵල,
මන්නාරම – නානාට්ටාන් ප්රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 4,518 (6)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 3,006 (4)
සමගි ජන බලවේගය – 1,856 (2)
ස්වාධීන කණ්ඩායම – 1,380 (2)
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සංධානය – 1,314 (2)
ශ්රී ලංකා කම්කරු පක්ෂය – 747 (1)
මන්නාරම – මන්නාරම ප්රාදේශීය සභාව
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 2,577 (5)
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සංධානය – 3,400 (4)
ජාතික ජන බලවේගය – 2,944 (3)
ශ්රී ලංකා කම්කරු පක්ෂය – 1,450 (2)
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය – 2,124 (2)
මන්නාරම – මුසලි ප්රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 3,768 (5)
ශ්රී ලංකා කම්කරු පක්ෂය – 2,441 (4)
ජාතික ජන බලවේගය – 2,132 (3)
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය – 1,482 (2)
ස්වාධීන කණ්ඩායම – 611 (1)
මන්නාරම – මාන්තෙයි බටහිර ප්රාදේශීය සභාව
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 3,218 (5)
සමගි ජන බලවේගය – 2,842 (4)
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය – 2,792 (4)
ජාතික ජන බලවේගය – 2,416 (4)
ශ්රී ලංකා කම්කරු පක්ෂය – 1,330 (2)
මන්නාරම – මන්නාරම නගර සභාව
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 2,255 (4)
ජාතික ජන බලවේගය – 2,123 (3)
සමගි ජන බලවේගය – 1,943 (3)
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සංධානය – 1,807 (2)