කොත්මලේ බස් අනතුරෙන් මිය ගිය ගණන 22ක් දක්වා ඉහළට

කොත්මලේ බස් අනතුරෙන් මිය ගිය ගණන 22ක් දක්වා ඉහළට

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා

Share This