
දෙහිවල නැදිමාලේ වෙඩි තැබීමක්
මීට සුළු මොහොතකට පෙර දෙහිවල නැදිමාල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතිබවයි වාර්තා වන්නේ.
පොලීසිය පවසන්නේ වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.
මෙම වෙඩි තැබීමත් සමඟ මේ වසරේ සිදුවූ වෙඩි තැබීම සංඛ්‍යාව 47 දක්වා ඉහල යනවා.