හෙළ සිනමාවේ නිළි රැජිණ දිවිසැරියට සමුදෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ දිවිසැරියට සමුදෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණා.

Share This