සිංහල සිනමාවේ නිළි රැජිනගේ දේහය මහජන ගෞරවය විවෘත වන දිනය සහ ස්ථානය ගැන දැනුම්දීමක්

සිංහල සිනමාවේ නිළි රැජිනගේ දේහය මහජන ගෞරවය විවෘත වන දිනය සහ ස්ථානය ගැන දැනුම්දීමක්

අභාවප්‍රාප්ත සිංහල සිනමාවේ නිළි රැජින, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන අතර අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිතයි.

Share This