පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් දහසය දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම් සිදුකර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි මෙම ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

එම ලැයිස්තුව පහතින්,

Share This