රැකවල් මැද දුමින්ද යළි රක්ෂිතයට

රැකවල් මැද දුමින්ද යළි රක්ෂිතයට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රන් ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් පසුගිය මැයි 23 වනදා අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයා අද (05) මැගසින් බන්ධනාගරයේ සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

එහිදී අධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවේ.

Share This