
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අවසන්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා
ඒ අනුව පෙරවරු 8 සිට සියලු සේවාවන් සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ