
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල්දෙණිය CID අත්අඩංගුවට
වැඩ තහනමට ලක් කර ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
වෙසක් පොහොය දා ජනාධිපති සමාව යටතේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ