ඉරානයේ – ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට දැනුම් දීමක්

ඉරානයේ – ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට දැනුම් දීමක්

ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා

ඒ අනුව එහි දැක්වෙන්නේ කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම රටවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි

එමෙන්ම පහත නිවේදනයේ දැක්වෙන දුරකථන අංක මගින් හදිසි සම්බන්ධතා සඳහා පැය 24 පුරාවට ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ විය හැකියාව ද පවතිනවා

 

 

Share This