
උතුරු මැද පළාතේ මාර්ග ව්‍යාපෘති වලින් රු. මිලිය 3,500 ක් පිල්ලි
2011 වසරේදි උතුරු මැද පළාත් සභාව විසින් ක්‍රියාත්මක කළ මාර්ග ව්‍යාපෘතියක් මගින් රුපියල් මිලියන 3,500ක වංචාවක් සිදුව ඇති බව ඊයේ පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වුණා.
උතුරු මැද පළාත් සභාවේ නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කළේ ගංවතුරෙන් විනාශයට පත් මාර්ග සංවර්ධනය කරන බව පවසා නිසි ප්‍රසම්පාදන ක්රියාවලිකින් ද බැහැරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි.