සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අයුතු වත්තකම් රැස්කිරීවම් චෝදනාව මත සිදුකරන විමර්ශනයකට අදාලව අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විම‍ර්ශන සභා නිලධරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This