කෝටි 3 කට වැඩි නීති විරෝධී සුඛෝපභෝගී රථයක් භාවිත කළ හිටපු ප්‍රබල දේශපාලන හිතවතා කවුද?

කෝටි 3 කට වැඩි නීති විරෝධී සුඛෝපභෝගී රථයක් භාවිත කළ හිටපු ප්‍රබල දේශපාලන හිතවතා කවුද?

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකු නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනා සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේ එලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ මිට්සුබිෂි මො න්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ වෑන් රථයක් වන බවයි.

Share This