බොරැල්ල, කනත්ත මංසන්ධියේදී මාරක රිය අනතුරක්

බොරැල්ල, කනත්ත මංසන්ධියේදී මාරක රිය අනතුරක්

බොරැල්ල, කනත්ත මංසන්ධියේදී අද (28) පෙරවරුවේ කුඩා දොඹකරයක් වාහන කිහිපයක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ කාර්යබහුල බොරැල්ල කනත්ත මංසන්ධියට ළඟාවන විට දොඹකරයේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි.

රියදුරුට පාලනය අහිමිවී ඇති අතර, මංසන්ධියේ නතර කර තිබූ මෝටර් රථ කිහිපයක සහ යතුරුපැදිවල එය ගැටුණු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

 

Share This