ජනාධිපතිගේ වත්කම් ගැන අහන්න ජ.වි.පෙ. පරණ සමාජිකයෙක් CID ගෙන්වයි

ජනාධිපතිගේ වත්කම් ගැන අහන්න ජ.වි.පෙ. පරණ සමාජිකයෙක් CID ගෙන්වයි

දේශපාලන ක්‍රියාකාරිකයකු සහ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් නායකයකු වන කැළුම් අමරසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.

ඒ ජනාධිපතිවරයා ගේ වත්කම් සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව කළ ප්‍රකාශයක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරයක කැළුම් අමරසිංහ ජනාධිපතිවරයාගේ වත්කම් පිළිබදව දන්නා බවට ලබාදුන් කට උත්තරයක් හේතුවෙන්.

ඔහු පැවසුවේ තමන් ඒ පිළිබද කිසිදු ප්‍රකාශයක් කර නැති බව සහ එබදු වත්කම් ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.

Share This