චීන මහජන විමුක්ති හමුදාවේ 98 වන සංවත්සර සැමරුම

චීන මහජන විමුක්ති හමුදාවේ 98 වන සංවත්සර සැමරුම

චීන මහජන විමුක්ති හමුදාව (PLA) පිහිටුවීමේ 98 වන සංවත්සරය වෙනුවෙන්, සුවුශේෂී සැමරුම් උත්සවයක් කොලඹදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙය සංවිධාන කරතිබුණා.

මේ අවස්ථාවට සුවුශේෂී ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

නව යුගයට පිවිසීමේදී, ජනාධිපති ෂී ජින් පිංගේ හමුදාව ශක්තිමත් කිරීම පිළිබඳ දර්ශනයේ මඟ පෙන්වීම යටතේ, චීනයේ ආරක්ෂක සහ හමුදා ප්‍රතිසංස්කරණ කිරීම් සිදුවූ ආකාරය පිලිබඳ මෙහිදී සිහිපත් කෙරුණා.

Share This