HomeLocal Newsදේශබන්දු තෙන්නකෝන් ලබන 27 තෙක් රිමාන්ඩ්August 21, 2025 3:05 pm 0අරගලයට පහරදුන් බවට කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන අගෝස්ත් 27 තෙක් රක්ශිත බන්ධනාගාර ගතකර තිබෙනවා. Share This