
රනිල් CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණියා
ප්රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසය විසින් සිදුකළ කැඳවීමකට අදාළවයි රනිල් වික්රමසිංහ මහතා මෙලෙස පැමිණ ඇත්තේ
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ නිල ඇරයුමක් නොමැතිව එංගලන්තයේ සංචාරයක යෙදෙමින් රජයේ මුදල් රුපියල් එක්කෝටි හැටනවලක්ෂයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහායි මෙලෙස කැඳවා ඇති බව සඳහන්