තංගල්ලේ දී ඊශ්‍රායල් ජාතිකයකයින් සිව්දෙනකුට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක්

තංගල්ලේ දී ඊශ්‍රායල් ජාතිකයකයින් සිව්දෙනකුට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක්

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, හිරිකැටිය වෙරළ තීරයේදී අද(27) අළුයම ඊශ්‍රායල් ජාතික පුද්ගලයින් සිව් දෙනකුට නාදුනන පුද්ගලයෙකු පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඔවුන් තංගල්ල රෝහලට ඇතුලත්කර දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මොවුන් තංගල්ල Green Villa නමැති හෝටලයේ රැඳි සිට හිරිකැටිය වෙරළ තීරය වෙත පැමිණ ඇති බව පොලීසිය පැවසුවා.
Share This