රනිල් සමාජ මාධ්‍යකරුවන්ට ස්තුතිය පළ කරයි (VIDEO)

රනිල් සමාජ මාධ්‍යකරුවන්ට ස්තුතිය පළ කරයි (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් අත් අඩංගුවට පත් වූ අවස්ථාවේ පෙනී සිටි සමාජ මාධ්‍යකරුවන් වෙත සිය ස්තුතිය පළ ක‍රමින් ප්‍රකාශයක් නිකුත් කළා.

ඔහු පැවසුවේ ඉදිරියේ ඔවුන් මුණගැසීමට අපේක්ෂා කරන බවයි.

Share This