ඇල්ල – වැල්ලවාය බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10

ඇල්ල – වැල්ලවාය බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.

අනතුරින් විපතට පත්වූවන් සමඟ ශෝකය බෙදාගනිමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව තහවුරු කරනවා.

Share This