වයස අවුරුදු විස්සක තරුණයෙකු දියේ ගිලි මිය යයි.

වයස අවුරුදු විස්සක තරුණයෙකු දියේ ගිලි මිය යයි.

වැලිමඩ පොලිස් වසමේ අලුත් කොළණිය, සිල්මියාපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විස්සක තරුණයෙකු ඊයේ සවස සිට අතුරුදහන්ව සිට ඇති අතර ,ඔහු සොයා ප්‍රදේශවාසීන් හා ඥාතීන් සොයාබැලීමේදී මැද පතන ඔයේ වලක තිබී ඔහුගේ මෘත ශරීරයේ සොයාගෙන තිබෙනවා.

වැලිමඩ, කැප්පටිපොළ, පොලිසියට දැන්වීමෙන් පසු අදාළ මෘත ශරීරය ප්‍රදේශවාසීන් ගොඩ ගැනීමට කටයුතු කළා.

Share This