HomeHot Newsත්‍රීකුණාමලයට එපිට මුහුදේ භූ කම්පණයක්September 18, 2025 5:26 pm 0ත්‍රීකුණාමලයට එපිට මුහුදේ සුළු භූ කම්පණ තත්වයක් හටගෙන තිබෙනවා. මේ බව භූ විද්‍යා සමීක්ෂණ හා තැපැල් කාර්යාංශය තහවුරු කරනවා. Share This