නොසැලකිලිමත් මෝටර් රථ ධාවනය යතුරු පැදි කරු රෝහලට යවයි

නොසැලකිලිමත් මෝටර් රථ ධාවනය යතුරු පැදි කරු රෝහලට යවයි

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිකරු තුවාල ලබා රෝහල් ගත කළ බව තලංගම පොලිසිය පවසනවා.

පොලීසිය පැවසුවේ මෝටර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බවයි.

මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තලංගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Share This