ජනපතිට – ජපාන අගමැතිගෙන් දිවා භෝජන සංග්‍රහයක්

ජනපතිට – ජපාන අගමැතිගෙන් දිවා භෝජන සංග්‍රහයක්

ජපාන අග්‍රාමාත්‍ය ශිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් ඊයේ (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසට විශේෂ දිවාභෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.

 

Share This