ගම්පොල රිය අනතුරකින් සිල් සමාදන් වූ කාන්තාවන් 3 ක් මරුට

ගම්පොල රිය අනතුරකින් සිල් සමාදන් වූ කාන්තාවන් 3 ක් මරුට

ගම්පොළ, දොළුව මාර්ගයේ සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

වාර්තා වන්නේ මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන්ගත් සිල් සමාදන් වීමට ගිය කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Share This