බෙල්ලන්විල මැණිකා ඇතින්න මිය යයි

බෙල්ලන්විල මැණිකා ඇතින්න මිය යයි

බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76 ක් පමණ වූ මැණිකා නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් තිබෙනවා.

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාර පෙරහැරේ වසර ගණනාවක් මැණිකා ඇතින්න ගමන් කළා.

Share This