
පෑනක හැඩයට සැකසූ අර්ධ ස්වංක්‍රීය ගිනි අවියක් සමග තරුණයෙක් අල්ලයි
පෑනක හැඩයට සැකසූ අර්ධ ස්වයංක්‍රිය අවියක් සහ ඊට යොදන සජීවී උණ්ඩ දෙකක් සහ පාවිච්චි කරන ලද උණ්ඩ පහක් සමග මාපලගම මධ්‍යම අළුත්තානායම්ගොඩ ඉහළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී සිද්ධියට සම්බන්ධයැයි සැකකෙරෙන පුද්ගලයා වයස අවුරුදු විසි තුනක එම ප්‍රදේශයේම පදිංචි අයෙක්.
පොලීසිය පවසන්නේ මීට පෙරද මෙම සැකකරු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරව සිට ඇති අයෙකු බවයි.
ඔහුට මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ඇති අයෙක් බවද පොලිස් ආරංචිමාර්ග පවසනවා.