HomeLocal Newsඌව පරණගම අධික සුළගින් නිවාස 3 කට හානි – ගස් කඩා වැටිලාOctober 28, 2025 10:10 am 0අයහපත් කාලගුණයත් සමහ ඇති වූ අධික සුළං තත්වයෙන් ඌව පරණගම නිවාස තුනකට හානි පැමිණ තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මාර්ගයකට ගස් කඩා වැටී විදුලි බල සැපයුමට ද බාධා සිදුව ඇති බවයි. Share This