
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කෙරේ
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කර තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇති බවයි
ඩකාහි පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව පැවසුවේ
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඩකා හි පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් විසින් හසීනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්
