
නොදන්න අලින්ට කැම දෙන්න ගිහින් විපතේ වැටීම
මීගොඩ, පුවක්වත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි අමු ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිට දී එහි තිබූ ජල කරාමයකින් නාවමින් සිටි අලියෙකුට ආහාර ලබා දීමට ගිය එම වෙළදසැලෙහි හිමිකරුට අලියා පහර දී තිබෙනවා.
මෙම සිද්ධිය එහි තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූණා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
