
රනාල කාඩ්බෝඩ් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්
කඩුවෙල – රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (19) අලුයම ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව තිබෙනවා.
ගිනිනිවීම් කටයුතු සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීම් ඒකකය එහි ගොස් තිබුණා.
සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නැහැ.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
