
මහා ජන හඬ” සූදානම බලන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නුගේගොඩට
මහා ජන හඬ රැළියේ සූදානම බලන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද නුගේගොඩට ඊයේ රාත්‍රියේ පැමිණ තිබුණා.
ඒ අතර එජාප සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය ලේකම්වරයෙක් වන හරින් ප්‍රනාන්දු සිටියා.
මේ හැරුණු විට තවත් බොහෝ පිරිස් පැමිණි බවයි වාර්තා වන්නේ.

