
2025 වර්ෂයේ 5 ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි
මෙවර් 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල වලට අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (21) නිකුත් කළා.
www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් එම තොරතුරු දැන් ලබා ගත හැකියි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසු සිසුවියන් 229,303 දෙනෙක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසු සිසුවියන් 74,368 දෙනෙක් පෙනී සිටියා.


